-
2014
(11)
- October (1)
-
September
(10)
- අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )
- පරිගණකයට Drives හොයාගෙන දාගන්න මෘදුකාංගයක්.
- අනුන්ගේ wi-fi කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් යමු.
- වෙබ් අඩවියක් නොමැතිව ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයමු
- ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම Unlock කරමු
- HUAWEI ඩොන්ගල් එක අන්ලොක් කිරීම.
- ෆිල්ම් වල සිංහල subtitle දාලා TV එකේ බලන විදිය.
- ලංකාවේ ඇඩ්සෙන්ස් ගිණුමක් හදන්නේ කොහොමද ?
- අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්‍රමය.
- Adsense වලට හොදම විකල්පය Bidvertiser

Meat with Onions and Tomatos
$25.95

Shrimps with Tomatos and Avocados
$17.95

Vanila Ice-Cream and Pancakes
$13.95
Wednesday, September 17, 2014
Adsense වලට හොදම විකල්පය Bidvertiser
ඔබේ Google Adsense ගිණුම ban උනාද? එසේ නැතිනම් ඔබේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය සිංහළ බසින් තිබෙන නිසා Adsense සදහා අයදුම් කිරීමට නොහැකිවද ඉන්නේ ? එහෙමනම් මේ කියන්න යන්නේ ඒ සදහා හොදම විසදුමකුයි.
මේ ලිපිය සියල්ලන්ටම දැන ගැනීම පිණිස පූර්ණ උපුටා ගැනීම Trickslanka වෙබ් අඩවියෙන් තමයි.
අවශය්‍ය කරුණු update කර ලිපිය පැහදිලි කරන ලදී .
අවශය්‍ය කරුණු update කර ලිපිය පැහදිලි කරන ලදී .
මේ අලුත්ම ක්‍රමය තමයි “Bidvertiser”. Adsense සදහා හොදම විකල්පයක් ලෙස Bidvertiser හදුන්වන්නට පුළුවන්. ඒ වගේම Bidvertiser කියන්නේ PPC (Pay per click) ad network එකක්. 2003 වසරේ ආරම්බ කල “Bidvertiser” advertising ආයතනයට මේ වන විට අන්තර්ජාල advertising ශේත්‍රයේ හොද ස්ථාවරයක රැදීසිටීමට හැකිවී තිබෙනවා. මම දැකලා තිබෙන විදියට Bidvertiser දැන්වීම් වැඩි වශයෙන් ජනප්‍රිය bloggers ලා අතරෙයි. ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එක ලියැවෙන භාශාව හෝ ඒ වෙත පැමිණෙන visitors ලාගේ ප්‍රමාණය Bidvertiser ගිණුමක් සදහා අයදුම් කිරීමට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අලුතින් හදපු බ්ලොග් එකකට හෝ වෙබ් අඩවියකට උනත් කිසිම ගැටළුවක් නැතුව Bidvertiser සදහා අයදුම් කල හැකියි. ඔබ ගිණුමක් සදහා ලියාපදිංචි වූ සැනින්ම ඔබේ ගිණුම activate වෙනවා.
මෙන්න මෙතනින් ගිහින් publisher යටතේ රෙජිස්ටර්
Show text-ads on your Website or Blog with BidVertiser.
Show text-ads on your Website or Blog with BidVertiser.
එම form එක පිරවුවොතින් ඒ සදහා ඔබට ලැබෙන bonus මුදලයි.
Adsense වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා.
අනෙක් Ads මාදිලිය තමයි popup ads. මම දකින විදියට Popup ads නිසා visitors ලා සම්පුර්ණයෙන්ම අපහසුතාවයට පත්වෙනවා. නමුත් ඒ සදහා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. කොහොම නමුත් එවැනි Popup ads බාවිතය මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔබේ කැමැත්ත අනුව ඉහත අපි කතා කල ඕනෑම විදියක Ads Bidvertiser සමගින් ඔබට බාවිතකරන්නට පුළුවන්. PPC ads වලට අමතර තවත් ක්‍රම කිහිපයකින්ම මුදල් ඉපයීමට Bidvertiser විසින් ඔබට අවස්ථා දී තිබෙනවා.
Bidvertiser සමගින් ඔබ උපයන මුදල් ලබාගැනීමට ක්‍රම කිහිපයක්ම ඔවුන් හදුන්වා දී තිබෙනවා. Cheque එකක් ලෙසින්, Moneybookers හරහා, western union හරහා, wire transfer එකක් හෝ ඔබේ PayPal ගිනුමට ඔබ ඉපයූ මුදල් ලබාගත හැකියි.
Subscribe to:
Post Comments
(Atom)
0 comments:
Post a Comment