-
2014
(11)
- October (1)
-
September
(10)
- අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )
- පරිගණකයට Drives හොයාගෙන දාගන්න මෘදුකාංගයක්.
- අනුන්ගේ wi-fi කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් යමු.
- වෙබ් අඩවියක් නොමැතිව ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයමු
- ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම Unlock කරමු
- HUAWEI ඩොන්ගල් එක අන්ලොක් කිරීම.
- ෆිල්ම් වල සිංහල subtitle දාලා TV එකේ බලන විදිය.
- ලංකාවේ ඇඩ්සෙන්ස් ගිණුමක් හදන්නේ කොහොමද ?
- අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්රමය.
- Adsense වලට හොදම විකල්පය Bidvertiser

Meat with Onions and Tomatos
$25.95

Shrimps with Tomatos and Avocados
$17.95

Vanila Ice-Cream and Pancakes
$13.95
Wednesday, September 17, 2014
ලංකාවේ ඇඩ්සෙන්ස් ගිණුමක් හදන්නේ කොහොමද ?
ලංකාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල වෙබ් අඩවි වලට AdSense දෙන්නේ නැති එක.ඒත් ඉතින් ඒහෙමයි කියලා නිකං ඉන්න පුලුවන් ද ?
අපි දැන් AdSense වෙබ් අඩවියට යමු. පහත Link එක ක්ලික් කරන්න.
දැන් Sign Up යන්න මත ක්ලික් කරන්න. එවිට පහත පරිදි Form එකක් දිස් වේවි. ඒක පුරවන්න.
හැම තොරතුරක්ම නිවැරදිව පුරවන්න. සමහර තොරතුරු පසුව වෙනස් කරන්න බැහැ.මෙහි Account type එක Individual දෙන්න.
සිංහල වෙබ් අඩවි ලින්ක් දීලා හදන්න එපා. ඔයා දවස් 14ක් පමණ වන තරමක් Traffic තියෙන English වලින් ලිපි තියෙන ( copy / past නම් බෑ ) එකක් ඇඩ් කරන්න.ඔබට බැංකු ගිණුමක් නැතිනම් ඒකෙ එන Payee Name එකට අවුරුදු 18 ට වැඩි බැංකු ගිණුමක් තියෙන කෙනෙක්ගෙ නමක් දෙන්න.
ඔබ සටහන් කළ තොරතුරු නිවැරදි නම් ඊළඟ පියවරට යමු.
මෙහි එන “Which best describes you?” යන්නට “I have an email address and password” යන්න තෝරන්න.ඔබට Gmail ගිණුමක් තිබේ නම් ලේසියෙන්ම ඒක පාවිච්චි කරන්න පුලුවන්. ඒකට “I'd like to use my existing Google account for AdSense” යන්න පාවිච්චි කරලා වෙන්න. Gmail ගිණුමක් නැත්නම් එකක් හදාගන්න.
වැදගත් :
ඔබ දැනට භාවිතා කරන Gmail ගිණුම භාවිතයෙන් AdSense හි Register වී පසුව AdSenseලට හොර කරලා අහු උනොත් ඔයාගෙ Gmail, AdSense, Gtalk ඇතුලු Google Account සියල්ලම Cancel වෙනවා.
තව ටික දිනකින් ( බොහෝවිට එක් දවසකින් දැන් එනවා ) ඔයාට ඔයාගෙ Blog එක හරි Web එක හරි Check කරලා ඊමේල් එකක් එවයි. ඒක ආවම ඔයාට ඔයාගේ Adsense ගිණුමට Log වෙන්න පුලුවන්.
Subscribe to:
Post Comments
(Atom)
0 comments:
Post a Comment