-
2014
(11)
- October (1)
-
September
(10)
- අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )
- පරිගණකයට Drives හොයාගෙන දාගන්න මෘදුකාංගයක්.
- අනුන්ගේ wi-fi කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් යමු.
- වෙබ් අඩවියක් නොමැතිව ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයමු
- ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම Unlock කරමු
- HUAWEI ඩොන්ගල් එක අන්ලොක් කිරීම.
- ෆිල්ම් වල සිංහල subtitle දාලා TV එකේ බලන විදිය.
- ලංකාවේ ඇඩ්සෙන්ස් ගිණුමක් හදන්නේ කොහොමද ?
- අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්රමය.
- Adsense වලට හොදම විකල්පය Bidvertiser

Meat with Onions and Tomatos
$25.95

Shrimps with Tomatos and Avocados
$17.95

Vanila Ice-Cream and Pancakes
$13.95
Wednesday, September 17, 2014
HUAWEI ඩොන්ගල් එක අන්ලොක් කිරීම.
අපේ රටේ ප්‍රධාන සන්නිවේදන සේවා සපයන ආයතන බොහෝමයක්ම වාගේ අලෙවි කරන්නේ හුවාවේ ඩොන්ගල් තමයි. ඉතින් මේ ඩොන්ගල් එකක් බාවිතා කරන කෙනෙක්ට ඕනෙම සිම් එකක් දාලා ඉන්ටර්නෙට් යන්න නම් අන්ලොක් කර ගන්න ඕනෙ.
වෙන සිම් එකක් ඩොන්ගල් එකට දැම්මාම connect වෙන්න අන්ලොක් code එකක් ඉල්ලනවා නේ.අන්න ඒ කෝඩ් එක online ම ගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ ඩොන්ගල ඒකේ sticker එකේ ගහලා තියෙන IMEL Number එක ගහන එක විතරයි.අපිට unlock code එක generate කරලා දෙනවා.
පහත වර්ග මේ සදහා සහාය දක්වනවා.
___________________________________
පහත වර්ග මේ සදහා සහාය දක්වනවා.
___________________________________
MODEL SUPPORT : E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G, Vodafone K2540 Vodafone K3515 Vodafone K3520 Vodafone K3565 Vodafone K3715
Subscribe to:
Post Comments
(Atom)
0 comments:
Post a Comment