Wednesday, September 17, 2014

ඕනෑම ඩොන්ගල් එකක් ලේසියෙන්ම Unlock කරමු




හැම කෙනෙක්ම වාගේ Dongle Unlock කරන විදිය අහලා තිබුනා ඊටවඩාත්  ලේසි ක්‍රමයක් අපි ඔයාලට අද ලිපියෙන් කියලා දෙනවාමේකහරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC Unlocker 




මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.
(3Mb only)
  

දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufacture එකට modem එකේ නම ‍තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සැලකිය
 යුතුයි :
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එයබලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.


මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැනතියෙන්නෙ Unlock code එක තමයි.


0 comments:

Post a Comment